“හදවතට හොරෙන්” – අවසාන දිගහැරුම…
පසු දිනය සෙනසුරාදාවක් විය. ඉෂිනි උදෙන්ම අවදි වී පහළට පැමිණියාය. අද පාසල් යාමක් නොතිබූ නිසා ඇය සරල ගවුමකින් සැරසී, කොණ්ඩය ලිහිල්ව ගැටගසාගෙන සිටියාය. ඇය මුළුතැන්ගෙයට ගොස් උදෑසන කෑම සූදානම් කරන්නට පටන් ගත්තාය.ඒ අතරේ පඩිපෙළ දිගේ කෙනෙකු පහළට එන හඬ ඇසුණි. චානුක… ඔහු සාමාන්යයෙන් weekend එකකවත් මෙතරම් උදෙන් අවදි…
Read More